බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නවක ග්‍රාම නිලධාරීන් සඳහා මැතිවරණ කටයුතු පිළිබඳව  පුහුුණු වැඩසටහනක් බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරි ඩී.එන්.එච්. පුෂ්පිකා හා බී.ඒ. නයෝමි විසන්තා මහත්මීන් විසින් සිදුකරන ලදී.

1

2 2

3

 

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ  මූලිකත්වයෙන් තාරපේරිය ග්‍රාම නිලධාරී වසමේ "සහභාගිත්ව ග්‍රාමීය ප්‍රවේශය" වැඩසටහන 2024.07.14 දින පෙ.ව. 9.00 සිට පැවැත්වේ.

බෙලිඅත්ත ප්‍රදේශයේ පවතින රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්ය ආයතන අතර ක්‍රිකට් තරඟාවලිය 2022. 09. 04 දින කුඩාහීල්ල මාධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී පැවත්වූ අතර ශූරතාවය දිනාගැනීමට බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කණ්ඩායම සමත් විය.

Crecket 1Cricket

News & Events

08
ඔක්2026
සුපිළිපන්-රාජ්‍ය-සේවයක්-සඳහා-ඔබගේ-දායකත්වය

සුපිළිපන්-රාජ්‍ය-සේවයක්-සඳහා-ඔබගේ-දායකත්වය

 විස්තර සඳහා  ලිංක් එකට පිවිසෙන්න

27
අප්‍රේ2026
කෝකිල වසන්තය 2026

කෝකිල වසන්තය 2026

"කෝකිල වසන්තය 2026" බෙලිඅත්ත ප්‍රාෙද්ශීය කාර්යාලීය අවුරුදු ...

Scroll To Top